The real heir of Sinhalese Buddhist Kingdom.
SamudraDevi Monarawila 1883 මාර්තු 28 ඉපිද 1963 සැප්තැම්බර් 02 දා මිය ගිය සමස්ත වික්‍රම කරුණාතිලක අබේවර්ධන භුවනසේකර ජයසුන්දර මුදියන්සේ රාළහාමිලාගේ ටිකිරි බණ්ඩා පානබොක්කේ විවාහ වූයේ මන්ත්‍රී කුමාරිහාමි කැප්පෙටිපොල සමගය.ඇය 1818 සිංහල බෞද්ධ රාජධානියේ දේශප්‍රේමී කැරැල්ලට නායකත්වය දුන් ජන සම්මත රජු වූ කැප්පෙටිපොල නිලමේ ගේ මිණිපිරියක්. ටිකිරි බණ්ඩා පානබොක්කේ(තම ධනයෙන් සහ ශ්‍රමයෙන් මහනුවර විද්‍යාර්ථ පුෂ්පදාන මහාමායා සහ කන්ද උඩරට ගම්දනව් වල සිංහල බෞද්ධ පාඨශාලා රාශියක් තැනූ විද්‍යාර්ථ පාඨශාලා සංගමයේ නිර්මාතෘ) සිංහල බෞද්ධ රාජධානියේ අවසාන මහ අධිකාරම එනම් රජු නැතිවිට රජුගේ බලය හිමි ධූරය දැරූ පානබොක්කේ මහ අදිකාරමගේ මුණුපුරෙක්. එවකට තිබූ අතිශයින්ම භයානක තත්ත්වය නිසා ඔහු ඉතාම රහසිගතව එම කටයුත. කල බවත් එනිසාම සතුරන් හා එක්වූ දේශද්‍රෝහීන් ඔහු මරා දැමූ බවත් සුද්දන් සහ කළු සුද්දන් එය සම්පූර්ණයෙන්ම වසන් කර දැමූ බවත් තතු දත් අය පවසා තිබෙනවා. 1948 ආසන්නයේදී ඉන්දියාවේ සිදුවූ දරුණු ම්ලේච්ඡ සටන් නිසා කම්පාවට පත් උපතින්ම කාරුණික ගුණ නුවණ ඇති බුද්ධිමත් කාන්තාවක් වූ දෙවන එලිසබෙත් රැජින සිංහලේ රාජධානිය වහාම නියම උ...