The real heir of Sinhalese Buddhist Kingdom.






SamudraDevi Monarawila
1883 මාර්තු 28 ඉපිද 1963 සැප්තැම්බර් 02 දා මිය ගිය සමස්ත වික්‍රම කරුණාතිලක අබේවර්ධන භුවනසේකර ජයසුන්දර මුදියන්සේ රාළහාමිලාගේ ටිකිරි බණ්ඩා පානබොක්කේ විවාහ වූයේ මන්ත්‍රී කුමාරිහාමි කැප්පෙටිපොල සමගය.ඇය 1818 සිංහල බෞද්ධ රාජධානියේ දේශප්‍රේමී කැරැල්ලට නායකත්වය දුන් ජන සම්මත රජු වූ කැප්පෙටිපොල නිලමේ ගේ මිණිපිරියක්. ටිකිරි බණ්ඩා පානබොක්කේ(තම ධනයෙන් සහ ශ්‍රමයෙන් මහනුවර විද්‍යාර්ථ පුෂ්පදාන මහාමායා සහ කන්ද උඩරට ගම්දනව් වල සිංහල බෞද්ධ පාඨශාලා රාශියක් තැනූ විද්‍යාර්ථ පාඨශාලා සංගමයේ නිර්මාතෘ) සිංහල බෞද්ධ රාජධානියේ අවසාන මහ අධිකාරම එනම් රජු නැතිවිට රජුගේ බලය හිමි ධූරය දැරූ පානබොක්කේ මහ අදිකාරමගේ මුණුපුරෙක්. එවකට තිබූ අතිශයින්ම භයානක තත්ත්වය නිසා ඔහු ඉතාම රහසිගතව එම කටයුත. කල බවත් එනිසාම සතුරන් හා එක්වූ දේශද්‍රෝහීන් ඔහු මරා දැමූ බවත් සුද්දන් සහ කළු සුද්දන් එය සම්පූර්ණයෙන්ම වසන් කර දැමූ බවත් තතු දත් අය පවසා තිබෙනවා. 1948 ආසන්නයේදී ඉන්දියාවේ සිදුවූ දරුණු ම්ලේච්ඡ සටන් නිසා කම්පාවට පත් උපතින්ම කාරුණික ගුණ නුවණ ඇති බුද්ධිමත් කාන්තාවක් වූ දෙවන එලිසබෙත් රැජින සිංහලේ රාජධානිය වහාම නියම උරුමක්කරු සොයා භාර දෙන ලෙස අණ කලා. ඒ ඇය මෙම අභිමානවත් උසස් දිවයින ට විශේෂ ගෞරවයක් දැක්වූ නිසා. කිසිවෙකුට ණය නැති එහෙත් සොළී,පාඬි, කේරළ, පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආදී ජන සමූහයන් මැනවින් පෝසත් කල, අධිරාජ්‍යයන් තුනකට ට්‍රිලියන දහස් ගණන් මුදල් පොම්ප කල, විදේශ විනිමය යහමින් ගලා ආ රටක් වූ සිංහල බෞද්ධ රාජධානිය, නියම උරුමක්කරු ට භාර දීමට පෙර මෙය ඉව වැටුණු කොළඹ අවට සිටි සිංහල දෙමළ සහ මුස්ලිම් කළු සුද්දන් පිරිසක් කූට උපක්‍රමයෙන් සැලසුම් කර සූක්ෂම අයුරින් සංවිධානය වී රැජින හමුවීමට නැවෙන් ගොස් තම සාක්කුවට දා ගත්තා ! අන්න එදා සිට සිදුවූ දේ කවුරුවත් කියන ලෙස නොව සත්‍ය හා නිවැරදි ලෙස නොදැන ඔබ චන්දය දමනවා නම් සැබැවින්ම ඔබ ගුණ නුවණ නැති වසලයෙකි. ඔබගේ සෑම චන්දයක්ම භාවිතා වන්නේ 1948 සිට බොරුවෙන් හොරකමෙන් කුමන්ත්‍රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කාපු කන සහ කෑමට එන්න දඟලන අයගේ නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් සංවර්ධනය කිරීමට පමණි. එමගින් කිසිදා රට ජාතිය ආගම නිවැරදිව සංවර්ධනය නොවේ...

RD.COM

NATIONALGEOGRAPHIC.COM

Comments